මේ ජායාරූප නොදුටු දෙනෙත් නම් කුමකටද ? 

බර්නාඩ් එඩ්මියාර් (Bernhard Edmaier)  යනු ලොව සුප්‍රසිද්ධ ජායාරූප ශිල්පියෙකි. ජර්මානු ජාතික බර්නාඩ් භූ විද්‍යඥයෙකු වන අතර ඔහු විසින් ජායාරූප ගත කරන ලද මිහිතලයේ සුන්දර සහ විශ්මයජනක පාරිසරික තත්වයන් පෙන්වන ජායාරූප  සිත් වසඟ කරවන අතර ඔබ පරිසරයට ආදරය කරන්නේ නම් මේ ජායාරූප 20 ඔබ හදවතෙහි සදාකල් මතකයේ රැඳෙනු ඇත. 

 

මිනිස් ඇසට පවා නොපෙනුණු මිනිස් පා පහස නොලැබුණු ලෝකයේ මේ ස්ථානයන් තව දුරටත් ආරක්ෂා කර ගැනීම අප සැමගේ වගකීම වේ.

1. ඇමෙරිකාවේ සේර්ලස් විල 

Я заголовок. Дважды кликните по мне!

2.  මාලදිවයින - මේ කුඩා දුපත් දෙක දිස්වන්නේ බාදිය අවස්ථා වලදී පමණි. 
3.  ඉතාලියේ සිසිලි දුපතේ එට්නා ගිනි කඳු හිම වලින් වැසී ඇති අන්දම 
4.    කොන්ගෝ දේශයේ විරුංගා ජාතික වනෝද්‍යානයේ ඇති න්යාමුලගිරා ගිනි කන්ද 
5.  නවසීලන්තයේ  උතුරු දුපතේ මීටර් 60ක් පළල උණු වතුර ජලාශය 
6.   අයිස්ලන්තයේ වත්නයියෙක්යුදල් හිම ගිරි අවට 
7.   ඕස්ට්‍රේලියාවේ හරිත සෘතුව 
8.   ජර්මනියේ ඔස්ටෙර්සී විල  - කොළ පැහැයෙන් දිස් වන්නේ වෙරළට ගසා ගෙන එන ජලජ ශාකයන්ය. 
9.  අයිස්ලන්තයේ ටියෝඋර්සු ගංගාව 
10    අයිස්ලන්තයේ බ්‍රනිස්තයින්සල්දා 
11   දකුණු නැමීබියාවේ ගැඹුරු ආවාට 
12   නැමීබියාවේ වැලි කාන්තාර 
13   ග්‍රීන්ලන්තයේ පාවෙන හිම කඳු 
14   නැමීබියාවේ වැලි කාන්තාර වල තනකොළ වැලි මත වැවෙන අන්දම  
15   මාලදිවයින් දූපත් 
16    ජර්මනියේ ලීමන් කලපුව   
17    ඕස්ට්‍රේලියාවේ අමදෙඋස් විලේ වැලි දූපත්
18    ජර්මනියේ මෙක්ලෙන්බුර්ග් ප්‍රාන්තයේ ගොවි බිම් වල වැසි ජලය රැඳෙන අන්දම 
19   රුසියාවේ කම්චාත්කා ප්‍රදේශයේ පිහිටා ඇති අම්ල ආවාට 
20.     අයිස්ලන්තයේ ගංගාවක් කලපුවකට වැටෙන අන්දම. කහ වර්ණයෙන් දිස්වෙන්නේ ඛනිජ ලවනයි  
Please reload