top of page
ජුනි මස 29 වැනිදා මධ්‍යම රාත්‍රී 12.00 ට පෙර නිවැරදි පිළිතුරු ලබා දිය යුතු අතර එක් පුද්ගලයෙකුට එක් වතාවක් පමණක් පිළිතුරු ලබා දිය හැකිය. නියමිත දිනයට පෙර නිවැරදි පිළිතුරු සපයන පළමු පස් දෙනාට Kadahapola Ayurvedha Aushadhalaya (Pvt) Ltd. වෙතින් විශේෂ ත්‍යාග පාර්සල පිරිනැමෙනු ඇත. ජයග්‍රාහකයින්ගේ විස්තර ජුලි මස 1 වැනිදා හෝ පසු දිනෙක SANCHARA වෙබ් අඩවියේ සහ Facebook පිටුවේ පල කෙරෙනු ඇත. තරඟයේ අවසාන තීරණය SANCHARA වෙබ් අඩවිය සතුවේ.
bottom of page