ලෝකයේ හැම රටකටම යන්න අවස්ථාවක් ලැබෙනවා නම් ඇත්තටම වාසනාවක්.  එය අවශ්‍ය ප්‍රතිපාදන මුදල් තිබුනත් ලෙහෙසි පහසු ක්‍රියාවක් නම් නොවේ. මේ කාර්යය සාර්ථකව නිම කරපු කිහිප දෙනෙක් අද ලොව සිටිනවා. නමුත් ඒ බොහොම දෙනෙක් මා තේරුම් ගත්ත ආකාරයට වාර්තාවක් වෙනුවෙන්ම රටවල් වල සංචාරය කළා ම...

ඒ 1994 වර්ෂයේ අප්‍රේල් මාසයයි. සුපුරුදු පරිදි අම්මා සමග උදෑසනම පාසල වෙත පිය නගන හය හැවිරිදි ඉමුලීසා ගේ මේ ගෙවෙන්නේ සිය ජීවිතයේ පළමුවන පාසල් වාරයයි.  ආර්ථික අපහසුකම් වලින් පිරුණු කාලයක් වුවත් ඉමුලීසාගේ දෙමව්පියන් කෙසේ හෝ අදිටන් කර ගෙන ඇත්තේ හොඳ අධ්‍යාපනයක් ඉමුලීසා හට ලබ...

එක් මිනිසෙකුගේ මරණය නම් අභාග්‍යයකි. එහෙත් මිනිසුන් මිලියන ගණනක ගේ මරණයන් එකතු වන්නේ සංඛ්‍යා ලේඛන වලට පමණි.  - ජෝශප් ස්ටාලින්. මා කීප වතාවක් පැරණි සෝවියට් රාජ්‍යයක් වන ජෝර්ජියාවේ සංචාරය කර ඇතත් මෙවර සංචාරය මගේ මතකයේ සදාකල් රැඳෙනු ඇත.  ඒ මන්ද යත් ජෝර්ජියාවේ අගනුවර ව...

රුවන්ඩා හෝටලය සිනමාකරණයේ පෙන්වන්නේ පෝල් රුසේසබගීනා නමැති හෝටල් කළමනාකරුවා 1994 වර්ෂයේදී රුවන්ඩාවේ සිදුවූ ජනසංහාරයේදී දහස් ගණනක් තුත්සි ජාතිකයින් හුතු ජාතික මිනීමරුවන්ගෙන් ආරක්ෂා කර ගැනීම සදහා තම හෝටලය තුත්සි ජාතිකයන් හට ආරක්‍ෂිත සෙවනක් බවට පත්කර ඔවුන් ආරක්ෂා කරගත් අන්ද...

සහරාවත් දකුණු අප්‍රිකාවත් අතර ඇති උගන්ඩාව නමින් හැදින්වෙන රට ගැන ඔබ අසා ඇතැයි සිතමි.  එසේ නම් ඉඩි අමීන් ගැන ඔබ අනිවාර්යයෙන්ම අසා ඇත. අප්‍රිකාවේ මිනී මස් කන්නා නමින් අප අතර ප්‍රසිද්ධව සිටි දරුණු කෘර නායක ඉඩි අමීන් දැන් බලයෙන් පහවී වසර තිස් හතක් ගතවී ඇත.  අප්‍රිකානු මහාද...

 

වියට්නාමයේ හෝචිමින් නුවර සිට කාම්බෝජ දේශ සීමාව කරා දිවෙන මාර්ගය ඔස්සේ ගමන් කරන අපේ වාහනය එක වරම ඝන කැලෑ මාර්ගයකට අවතීර්ත වුයෙන් අපි සියලු දෙනාම යම් තිගැස්සීමකට ලක්වුනෙමු. ඝන කැලෑ රොද අතරින් සෙමින් සෙමින් ගමන්ගත් වාහනය නතර වුයේ අබලන්වූ යුද්ධ ටැංකියක් ඉදිරිපිටය. අප මේ ප...