
ජායාරුප පුවත්
චීන මහා ප්රාකාරය
චීනය
ලෝක ඉතිහාසයේ විශ්මිත ජනක නිර්මාණයක් වන චීන මහා ප්රාකාරය දළ වශයෙන් කි.මී . 6400 ක (සැතපුම් 4000 ) පමණ දිගකින් යුක්ත වන අතර එය නැගෙනහිර ෂැංහයි ගුවාන් සිට බටහිර ලොප්නූර් දක්වා විහිදේ. ප්රාකාරයේ පළලම ප්රදේශය මීටර 9 ක් (අඩි 30) පමණ වන අතර උසින් වැඩිම ප්රදේශය මීටර 8 ක් (අඩි 30) පමණ වේ. චීන මහා ප්රාකාරය යනු චීනයේ උතුරු මායිම් ආරක්ෂා කර ගැනීම සඳහා ක්රි.පූ 6 වැනි ශත වර්ෂය සහ ක්රි.ව 16 වැනි ශතවර්ෂය අතර කාලය තුළ අනුක්රමික චීන රාජ වංශයන් මගින් පාෂාණ සහ පස් භාවිතයෙන් නිර්මාණය කොට පවත්වාගෙන යන ලද ආරක්ෂිත ප්රාකාරකයකි.
සෑම වසරකම මිලියන 10ක පමණ සංචාරකයින් පිරිසක් චීන මහා ප්රාකාරය නැරඹීම සඳහා පැමිණෙති.
![]() | ![]() |
---|
තවත් ජායාරුප පුවත්
![]() පෙත්රාජෝර්දානය ඇතුළු තවත් ජයාරූප... | ![]() මල මුහුදජෝර්ර්දානය ඇතුළු තවත් ජයාරූප... |
---|---|
![]() ටාජ් මහල්ඉන්දියාව ඇතුළු තවත් ජයාරූප... | ![]() පිරමීඩඊජිප්තුව ඇතුළු තවත් ජයාරූප... |
ඔබේ අදහස්