Home මුල් පිටුව
Sanchara Videos
Visited Countries සංචාර කල රටවල්
Blog
Contact
Picture Stories ජායාරූප පුවත්
Travel News සංචාරක පුවත්
Photo Albums
More
ද්‍රවිඩ විවාහා මංගල්‍යයක්
මදුරායි - ඉන්දියාව
ගිසේන්යි උණු වතුර ළිං
ගිසේන්යි නගරය පිහිටා ඇත්තේ රුවන්ඩාවේ කිගාලි නගරයේ සිට කි.මී. 150ක් පමණ දුරකින් කොන්ගෝ දේශයට ඉතා ආසන්නවය. කිවූ විල රුවන්ඩාව සහ කොන්ගෝ දේශයට මායිම්ව පිහිටා ඇත. සංචාරකයින් අතර මහත් ප්‍රසිද්ධයට පත්ව ඇති ගිසේන්යි න්යම්යුම්බා උනු වතුර .....
ඩ්‍රැගන් ස්වාභාවික ගුහා
චීනයේ වුලින්ග්යුඅන් හි පිහිටා ඇති මේ ස්වාභාවික ගුහාවන් කි.මී. 15ක පමණ දුරකට විහිදී පවතී. ලොව පුදුම ගුහාවන් අතරට එක්වන මේ ගුහාවන් වල හුණුගල් වලින් නිර්මාණය වූ විවිධ හැඩයන් සහිත කඳු ගැටී සහ ස්වරූපයන් දක්නට ඇත. එමෙන්ම වියලි සහ තෙත්.....
නගෝර්නි කරබාහ් රොටී
නගෝර්නි කරබාහ් යනු අසර්බෛජානයෙන් වෙන්ව පිහිටුවා ගත් නව රාජ්‍යයකි. ශේන්ග්යාලොව් හත්ස් යනු එහි ජනප්‍රියතම රොටී වර්ගය වේ. ආයුර්වේද පත්‍ර වර්ග 18ක පමණ එකතු කර රොටී තුලට දමා පුළුස්සා ගන්න මෙම රොටී වයින් හෝ බීර සමග...
ඉල්චුල්බෝන්ග් ආවාටය
මීට වසර ලක්ෂ ගණනකට පෙර මුහුදු පත්ලේ ගිනි කන්දක ඇතිවූ භුමි කම්පාවක ප්‍රතිපලයක් ලෙස මේ ආවාටය බිහි වී ඇත. මෙය පිහිටා ඇත්තේ දකුණු කොරියාවට අයත් වන ජෙජු දුපතේ උතුරු කෙලවරෙහිය. මුහුදු මට්ටමේ සිට මීටර් 90 ක උසකින්.....
ඉන්දියාවේ පෙරියාර් විල
පෙරියාර් කොටි සංරක්ෂිතයේ පිහිටා ඇති පෙරියාර් විල නිර්මාණය කරනු ලැබුවේ 1895 දී මුල්ලපෙරියාර් නදිය හරහා වේල්ලක් ඉදි කිරීමෙනි. මෙම විලේ බෝට්ටු සවාරිය මගින් පෙරියාර් කොටි සංරක්ෂිතයේ වෙසෙන සතුන් සහ දර්ශනීය පාරිසරික සුවය විඳීමට....