29th April - 3.00 pm | Russian Cultural Centre

සංචාර Sanchara- TRAVEL BOOK LAUNCH

බොලීවියාවේ චේ -අසහාය විප්ලවීය නායක එර්නේස්ටෝ චේ ගුවේරා ගේ සමීපතයන් සොයා මහද්වීපයක තනි වුනෙමි. - ලෝකය තවමත් නොදුටු රුසියාව - මේ ග්‍රන්ථ වල දොරට වැඩීමේ උළෙල අප්‍රේල් මස 29 වැනිදා සවස 3.00 ට රුසියානු සංස්කෘතික මධ්‍යස්ථානයේ දී සංචාරයට ලැදි ඔබ සැමට ආරාධනා! ආරාධනා පත්‍ර සඳහා ලියාපදිංචි වන්න.

Time & Location

29th April - 3.00 pm
Russian Cultural Centre, No:10 Independence Ave, Colombo 7

About the Event

Share This Event