
ජායාරුප පුවත්
හෑෂ් සුප්
ආර්මේනියාව
ආර්මේනියාවට ශීත සමයේදී පැමිණෙන සංචාරකයින් අනිවාර්යයෙන්ම රස විඳින සුප් වර්ගයකි හෑෂ්. හෑෂ් යනු හරකුන්ගේ හෝ බැටළුවන්ගේ පාදවල කොටස් බොහෝ වේලාවක් තම්බා සාදා ගන්නා සුප් වර්ගයකි. අධික තෙල් සහිත ආහාරයක් වන මෙය ශීත කාලයේදී හෝ උදෑසන ආහාරයට ගනී. සම්ප්රදායානුකුලාව හෑෂ් අනුභව කරන්නේ අතිනි. එයට අමතරව එකතු කරන වියලි පාන් සමග මිශ්ර කිරීමෙන් හෑෂ් තවත් රසවත් වේ. වොඩ්කා වල රස විඳීම හෑෂ් සමග අනිවාර්ය වේ. වොඩ්කා නොමැති හෑෂ් සුප් උදෑසනම රස විඳින්නේ ආර්මේනියාවේ සිටින විදේශිකයින් පමණි.
![]() | ![]() |
---|---|
![]() | ![]() |
![]() | ![]() |
![]() | ![]() |
![]() |
තවත් ජායාරුප පුවත්
![]() චෙට්ටිනාඩ් ආහාරකරයිකුදී, ඉන්දියාව | ![]() ඉරාන ආහාරඉරානය |
---|---|
![]() නගොර්නි කරබාහ් ආහාරනගොර්නි කරබාහ් | ![]() කොරියානු ආහාරදකුණු කොරියාව |
ඔබේ අදහස්