

ජයාරූප පුවත්
![]() චෙට්ටිනාඩ්ඉන්දියාව | ![]() නගෝර්නි කරබාහ්නගෝර්නි කරබාහ් |
---|---|
![]() හෑෂ් සුප්ආර්මේනියාව | ![]() කොරියානු ආහාරදකුණු කොරියාව |
![]() ඉරාන ආගන්තුක සත්කාරය සහ බොජුන් | ![]() චෙලෝ කෙබාබ් |
---|---|
![]() ශෝලේ සාර්ඩ්සෆ්රෝන්, සීනි සහ බත් මිශ්ර කර සදා ගනු ලබන පුඩින් වර්ගයකි. | ![]() ශාමි ලපෙහ්හරක් මස්, පරිප්පු, බිත්තර සහ තුන පහ වර්ග එකතු කර සාදා ගන්නා මිශ්රණය ගැඹුරු තෙලේ බැද සාදා ගැනේ. |
![]() | ![]() ආෂ් රේෂ්ටෙහ්ශීත සමයේ සාදන සුප් වර්ගයකි. |
![]() | ![]() |
![]() | ![]() |
![]() | ![]() චෙලෝ කෙබාබ් |
ඉරාන ආහාර සම්ප්රදාය
ඉරාන බොජුන් - මැද පෙරදිග සහ දකුණු ආසියාවට මැදිව පිහිටා ඇති ඉරානයේ පාරම්පරික බොජුන් සහ පාන වර්ග ඉරානයටම් ආවේනික වුවත් අසල්වැසි රටවල් වල ආභාෂද නිරන්තරයෙන්ම බලපෑම් කර ඇත. මාගේ ඉරාන සංචාරයේදී ඉරාන ජාතික සහ සාම්ප්රදායික බොජුන් කිහිපයක් රස බැලීමේ අවස්ථාව මට ලැබුණි
