2020ට ආයුබෝවන්!

2021 සාදරයෙන් පිළිගනිමු.

ලබන්නා වූ නව 2021 වසර ඔබ සැමට සාමයෙන් සතුටින් සහ නිරෝගීභාවයෙන් පිරි නව වසරක් වේවා යයි ප්‍රාර්ථනා කරමි.

This is a new year. A new beginning. And things will change.

Happy New Year!

Let’s make it ours.

DSC_0202_edited.jpg

Let me show you a world

you have never seen.

එන්න මා සමග ලෝකය දකින්නට 

රොහාන් ඩිරෙක්ස් Rokhan Direkz

  • Facebook
  • YouTube
  • Instagram
සංචාර 
Travel Photo
Contest
2020

As seen in 

island-logo_0.png
hjhhj_edited.jpg
SPECIAL JURY AWARD - RAIGAM TELE'ES 2019
htht_edited.jpg
jhjhjh_edited.jpg
12345_edited.jpg
3333333_edited.jpg
සංචාර ප්‍රකාශන 
මේ ස්ථාන වලින් මිලදී ගත හැක.
Surasa - Sooriya - Dayawansa - Maradana

Sadeepa - Samudra - Borella

Sarasavi All Outlets & Leading Other Book Shops Islandwide.

&

P & P Associates - Rajagiriya

ගොඩගේ පොත් ප්‍රකාශකයෝ 

දයාවංශ ජයකොඩි පොත් ප්‍රකාශකයෝ 

සුරිය පොත් ප්‍රකාශකයෝ 

සුරස පොත් ප්‍රකාශකයෝ 

සදීපා පොත් ප්‍රකාශකයෝ 

රත්න පොත් ප්‍රකාශකයෝ 

​සරසවි පොත් ප්‍රකාශකයෝ 

Internet - Online Order

CHE  book cover (1)_edited.jpg

This is my story.

මම අසාමාන්‍ය සංචාරකයෙක්. මම හැමදාම ගමන් කලේ සාම්ප්‍රදායික සංචාර රටාවෙන් බැහැරව. මම ගමන් කලේ මා විසින්ම සකසා ගත් මාර්ග වල. ඒ හැම සංචාරයක්ම ගවේශනයක් වුනා. රැකියාවද නැත්නම් සංචාරයද ? එකක් තෝරා ගන්නට මට සිදුවුනා. නමුත් අවසානයේදී සංචාරය රැකියාව බවට පත් කර ගන්නට මට හැකිවුනා. කොංගෝ, සුඩාන්, කෙන්යාව , ඉතියෝපියාව, රුවන්ඩාව, උගන්ඩාව, බුරුන්ඩි, ටැන්සානියාව, බුර්කිනා ෆාසෝ, නයිජීරියාව - මේ සංචාර අත්දැකීම් සහිත දුර්ලභ ගවේශනාත්මක සංචාර බවට පත්වුනා.

කියුබාව, බොලීවියාව, පේරු, බ්‍රසීලය, ආර්ජන්ටිනාව, මෙක්සිකෝව. මම ජීවිතයේ සදාකාලිකව ආදරය කල රටවල්. මේ මාගේ අන්තර්ජාලයේ වෙබ් අඩවිය. සමහර විට මේ රටවල වලට ඔබත් සංචාරය කරන්න ඇති. නමුත් මම ඔබට පෙන්වන්නම් ඔබ කිසිම දිනෙක නොදුටු ආකාරයෙන් ඒ රටවල්. එන්න මාත් සමග එක්වන්න අන්තර් ජාලය හරහා ඒ ඔබ නොදුටු ලෝකයට ගමන් කරන්න.

Rokhan Direkz   රොහාන් ඩිරෙක්ස් 

  • Facebook - Black Circle
  • YouTube - Black Circle
  • Instagram - Black Circle
  • ඉතියෝපියාවට....

    අප්‍රිකාවේ පැරණිතම නිදහස් රාජ්‍යය ලෙස හඳුන්වන්නේ ඉතියෝපියාව. ඒ වගේම ආර්මේනියාවට අමතරව ලොව පැරණිතම ක්‍රිස්තියානි රාජ්‍යය වන්නේද ඉතියෝපියාවයි. තවත් වැදගත් කරුණක් වන්නේ අප්‍රිකානු රටවල් වලින් යටත් විජිතයක් වශයෙන් නොපැවැති රටක් හැටියට  ඉතියෝපියාව සඳහන් වීමයි.>>>>

    ETHIOPIA TRAVEL

    DSC_1001_edited_edited.png
  • ඉතිහාසය කුමන හේතුවක් නිසා වෙනස් කලාද යන ප්‍රශ්නයට ද තවමත් පිළිතුරු ලැබී නැහැ. ගෞරවය ලැබිය යුතු පුද්ගලයාට එය ලැබුනේ නැත්තේ ඇයිද යන්නටත් තවම පිළිතුරු නැහැ.  රුසියානුවන් පවසන්නේ මේ ආකාරයට තවත් කොයි තරම් දේවල් සැඟවී යන්නට ඇත්ද යන්න...

    ​හිට්ලර් ගිනි තැබූ ජර්මානු පාර්ලිමේන්තුව >>>>

    GERMANY TRAVEL

    018.jpg
  • අන්තර් ජාලය, රුපවාහිනිය, ජංගම දුරකථනය සහ මෝටර් රථය. ඔබ සිතනවද ඔබට පුළුවන් කියල මේ දේවල් වලින් සදහටම ඈත් වෙන්න....ඒ වගේම රථ වාහන, විදුලි උපකරණ සහ විදුලි බලය........මේ දේවල් නොමැතිව පවතින රටක්, සමාජයක් නැතිනම් එක නිවසක් අද අපිට සොයා ගන්නට පුලුවන්ද!​

    ​ඔබ විශ්වාශ නොකරාවි. මම ඔබට හඳුන්වලා දෙන්නම් එවැනි ජන කොට්ටාශයක්.>>>>

    BOLIVIA TRAVEL

  • මොන්ගෝලියාවේ කි.මී. 4500 ක සංචාරයක්. අගනුවර උලාන් බාටර් නගරයේ සිට වම් කලාපයේ චීන දේශසීමාව අසල දඩයම් සඳහා උකුස්සන් ඇති කරන කසාක් ජාතිකයින් සොයා ගිය අපුර්ව ගමනේ ආශ්වාදය....

    MONGOLIA TRAVEL

  • සුන්දර ගෝත්‍රිකයින්....

    කාන්තාවන් වෙනුවෙන් සිදු කෙරෙන ජනනේන්ද්‍රිය කොටස් ඡේදනය ඉතියෝපියානු රජය ඇතුළු බොහෝ අප්‍රිකානු රටවල් මගින් තහනම් කරලයි තිබෙන්නේ. ඒ කෙසේ වෙතත් තවමත් සාම්ප්‍රදායානුකුලාව එවැනි ක්‍රියා මේ ගම්මාන වල සිදු වෙනවා.>>>>

    ETHIOPIA TRAVEL

  • බොහෝ සංචාරකයින් මේ ගිනි කන්ද තරණය කිරීමට ආසාවක් දැක්වුවත් ආරක්ෂක තත්වයන් මතත් ඒ වගේම ගමනේ තිබෙන දුෂ්කරතාවයත් බිහිසුණු භාවයත් නිසා මේ ගමන යාමට මැලි කමක් දක්වනවා.  මා සඳහන් කල පරිදි ඉතියෝපියා එරිත්‍රියා දේශ සීමාවේ පවතින යුධමය වාතාවරණය නිසා බොහෝ දුරට අනාගතයේදීද මේ එර්ත් තාලේ ගිනි කන්ද තරණය තව දුරටත් බොහෝ සංචාරකයින්ගේ සිහිනයක් වශයෙන් පවතීවි. >>>>

    ETHIOPIA TRAVEL

    9xXTBbf_edited_edited.jpg
Sanchara , Bolivia , Uyuni Salt lake