


මොස්කව් LEISURE 2015 සංචාරක ප්‍රදර්ශනය
2015 සැප්තැම්බර් මස 15 වැනිදා සිට 18 වැනිදා දක්වා මොස්කව් නගරයේ ක්රොකුස් සිටි ජාත්‍යන්තර ප්‍රදර්ශන සංකීර්ණයේදී උත්සවාකාරයෙන් පැවැත්විණි. මොස්කව් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ ලංකා සංචාරක මණ්ඩලය මුලිකත්වයෙන් තවත් ලාංකික සංචාරක ආයතන සහ ජාත්‍යන්තර තලයේ හෝටල් 14ක ගේ සහභාගිත්වයෙන් ශ්‍රී ලංකාවද මේ සංචාරක ප්‍රදර්ශනයට සහභාගී විය. රුසියාවේ නව ශ්‍රී ලංකා තානාපති වෛද්‍ය සමන් වීරසිංහ මහතාගේ සහභාගිත්වයෙන් ශ්‍රී ලංකා ප්‍රදර්ශන කුටිය විවෘත වුනු අතර ප්‍රදර්ශනය පැවැත්වූ දින 4 දී රුසියානු සංචාරක ආයතන වල නියෝජිතයින් විශාල වශයෙන් ශ්‍රී ලංකා ප්‍රදර්ශන කුටිය වෙත පැමිණ තිබුණි.
Я заголовок. Дважды кликните по мне!












Comments
ජායාරුප පුවත්

ලොව විශාලම ගස දැන් තනි ජායාරූපයක
ඔක්තෝබර් 01, 2015
ලොව විශාලම ගසට දැන් වයස අවුරුදු 3200ක් පමණ වෙනවා. මේ ගස් තිබෙන්නේ ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ සේක්වොයි ජාතික වනොද්‍යානයේ. හැබැයි මෙතෙක් කල් කිසිම ජායාරුප ශිල්පියෙකුට මේ ගහේ තනි ජායාරුපයක් ගන්නට හැකිවී නැහැ. ඒ මේ ගහේ ඇති උස සහ....
Please reload