
ජායාරුප පුවත්
ඩ්රැගෝන් ස්වාභාවික ගුහා
චීනය
චීනයේ වුලින්ග්යුඅන් හි පිහිටා ඇති මේ ස්වාභාවික ගුහාවන් ක්.මී. 15ක පමණ දුරකට විහිදී පවතී. ලොව පුදුම ගුහාවන් අතරට එක්වන මේ ගුහාවන් වල හුණුගල් වලින් නිර්මාණය වූ විවිධ හැඩයන් සහිත කඳු ගැටී සහ ස්වරූපයන් දක්නට ඇත. එමෙන්ම වියලි සහ තෙත් ගුහාවන්ද දක්නට ඇති අතර විවිධ වර්ණයන්ගෙන් සෑදී ඇති මේ හුණුගල් නිර්මාණයන් වලට වර්ණවත් විදුලි ආලෝකය එක් කිරීමෙන් තවත් දර්ශනීයතත්වයක් එයට එකතු කර ඇත. එසේම පොලව යට මේ ගුහාවල් වල ඇති ගංගාවේ බෝට්ටු සංචාර වල යෙදෙන්නටද සංචාරකයින් හට අවස්ථාව ලැබේ.
![]() | ![]() |
---|---|
![]() | ![]() |
![]() | ![]() |
![]() | ![]() |
![]() |
තවත් ජායාරුප පුවත්
![]() නයිරෝබි අභය භුමියකෙන්යාව | ![]() බෝගෝරියා විලකෙන්යාව |
---|---|
![]() උදෑසන උයනදකුණු කොරියාව | ![]() පෙරියාර් අභය භුමියතෙක්කඩි, ඉන්දියාව |
![]() අවතාර් කඳු නිම්නයචීනය | ![]() සියෝන්ග්සාන් ඉල්චුල්බෝන්ග්දකුණු කොරියාව |
ඔබේ අදහස්