Home මුල් පිටුව
Sanchara Videos
Visited Countries සංචාර කල රටවල්
Blog
Contact
Picture Stories ජායාරූප පුවත්
Travel News සංචාරක පුවත්
Photo Albums
More
නයිරෝබි අභය භූමිය
කෙන්යාව
කම්පාලා
කම්පාලා නගර මධ්‍යයේ පිහිටා ඇති ගඩාෆි මුස්ලිම් පල්ලියේ මුදුනේ සිට ඔබට නගරයේ සම්පුර්ණ පැහැදිලි දර්ශනයක් දැක බලා ගැනීමට ලබෙනු ඇත. කම්පාලා නගරයේ උසැති ගොඩනැගිලි එතරම් නැතිවුවත් පැහැදිලි දිනයකදී චමත්කාරජනක දර්ශනයක් ....
හොංකොං
හොංකොං නගරය අද ලොව ආකර්ශනීයම නගරයක් වේ. කවුලුන් සිට හොංකොං වරාය හරහා නගරය නරඹන ඔබට පෙනෙන දර්ශනය කිසිදෙනක අමතක නොවනු ඇත. මෙය රාත්‍රී කාලයේදී ලේසර් කිරණ සංදර්ශනයත් සමග නරඹන්නේ....
චෙට්ටිනාඩ් ආහාර
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ චෙට්ටිනාඩ් ප්‍රදේශයේ පාරම්පරික ආහාර රටාවකි. ඉන්දියානු ආහාර වර්ග අතරින් චෙට්ටිනාඩ් ආහාර ඉතාමත් රසැති එමෙන්ම විශේෂ අරෝමාවන් සහිත වේ. බොහෝ අවස්ථාවල චෙට්ටිනඩ් ආහාර එළවලු වලින් පමණක් පිළියෙළ කරගනී.
නිව්යෝර්ක්
නිව්යෝර්ක් නගරය එම්පයර් ගොඩනැගිල්ල මුදුනේ සිට නරඹන විට ඇත්තෙන්ම විශ්මයජනකය. අහස සිඹින උස ගොඩනැගිලි, ඒවා මුදුනේ ඇති හෙලිකොප්ටර් නැවැත්විය හැකි පිට්ටනි, පාලම් මේ සියල්ල ඔබ හමුවේ ච්ත්තාකරන දර්ශනයක්.....