
ජායාරුප පුවත්
පෙරියාර් කොටි රක්ෂිතය
පෙරියාර් විලේ බෝට්ටු සවාරියක් - තෙක්කඩි - ඉන්දියාව
පෙරියාර් කොටි සංරක්ෂිතයේ පිහිටා ඇති පෙරියාර් විල නිර්මාණය කරනු ලැබුවේ 1895 දී මුල්ලපෙරියාර් නදිය හරහා වේල්ලක් ඉදි කිරීමෙනි. මෙම විලේ බෝට්ටු සවාරිය මගින් පෙරියාර් කොටි සංරක්ෂිතයේ වෙසෙන සතුන් සහ දර්ශනීය පාරිසරික සුවය විඳීමට අවස්ථාවක් ලැබෙනු ඇත. පෙරියාර් විලේ පිහිටා ඇති දිරා ගිය ගස් නිසා මැවෙන විචිත්ර දර්ශනයන් ජයාරූප ගත කිරීමට ඇති විශාල විදේශ සහ ඉන්දියානු සංචාරකයින් පිරිසක් වසර පුර මෙම කොටි රක්ෂිතයට පැමිණෙති.
![]() | ![]() |
---|---|
![]() | ![]() |
![]() | ![]() |
![]() | ![]() |
![]() | ![]() |
![]() | ![]() |
![]() |
තවත් ජායාරුප පුවත්
![]() නයිරෝබි අභය භුමියකෙන්යාව | ![]() බෝගෝරියා විලකෙන්යාව |
---|---|
![]() උදෑසන උයනදකුණු කොරියාව | ![]() ද්රගෝන් ස්වාභාවික උමගචීනය |
![]() අවතාර් කඳු නිම්නයචීනය | ![]() සියෝන්ග්සාන් ඉල්චුල්බෝන්ග්දකුණු කොරියාව |
ඔබේ අදහස්