top of page

ලෝකයේ මිනිසුන් ජීවත් වන ශීතම ගම්මානයේ පුරපති සමග



ලෝකයේ මිනිසුන් ජීවත් වන ශීතම ගම්මානයේ පුරපති සමග - රුසියාවේ යාකුටියා ජනරජයේ ඔයිමිකෝන් ගම්මානය ලෝකයේ මිනිසුන් ජීවත් වන ශීතම ස්ථානය ලෙස නම් කර තිබෙනවා. මෙහි පුරපති දූරය දරන්නේ පාවෙල් වසීලියෙව්.


ඔයිමිකෝන් ගම්මානයේ බොහෝ විස්තර දැන ගන්නට පාවෙල් වසීලියෙව් ගෙන් ලැබුනේ අනගි සහයක්.

-50 C සීතලේදී අයිස් වතුර ස්නානය කරන්නට පුරපති කාර්යාලයේ අනුග්‍රහයෙන් විශේශ උත්සවයක් ඔහු විසින් අප වෙනුවෙන්ම පැවැත්වූවා. -ඔයිමිකෝන් මතක සටහන්-

28 views0 comments
bottom of page