- Rohan Direkz
උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක -51ක්

ඔයිමිකෝන් සංචාරය (ලොව මිනිසුන් ජීවත් වන සීතම පෙදෙස) පසුගිය වසර කිහිපයටම සිහිනයක් ලෙසයි මට සිතුනේ.



ජීවිතයේ කිසිම දිනෙක ලඟාවිය නොහැකි ඉලක්කයක් ලෙසයි මා දුටුවේ. ඒ ගමනේ දුෂ්කරතාවය, අධික වියදම සහ එමෙන්ම උණුසුම් රටක ඉපදුනු අප වැන්නන්ට දැරිය නොහැකි අධික ශීතල යන කරුණු නිසා.
23 views0 comments