• Rohan Direkz

උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක -51ක්


ඔයිමිකෝන් සංචාරය (ලොව මිනිසුන් ජීවත් වන සීතම පෙදෙස) පසුගිය වසර කිහිපයටම සිහිනයක් ලෙසයි මට සිතුනේ.

ජීවිතයේ කිසිම දිනෙක ලඟාවිය නොහැකි ඉලක්කයක් ලෙසයි මා දුටුවේ. ඒ ගමනේ දුෂ්කරතාවය, අධික වියදම සහ එමෙන්ම උණුසුම් රටක ඉපදුනු අප වැන්නන්ට දැරිය නොහැකි අධික ශීතල යන කරුණු නිසා.

https://www.sanchara.lk/poleofcoldexpedition

https://youtu.be/zJr-0zZh-jk

29 views0 comments