- Rohan Direkz
මහා සයිබීරියානු දුම්රිය සහ බයිකාල් විල

Passing by Lake Baikal on the Trans-Siberia Railway
මහා සයිබීරියානු දුම්රිය මාර්ගයේ ගමනක් ගැන ලෝකයේ සියලුම සංචාරකයෝ සිහින මවනවා. දුම්රිය ලෝකයේ විශාලතම මිරිදිය විල වන බයිකාල් විල අසලින් දුම්රිය ගමන් කරන අවස්ථාවේ පෙනෙන දර්ශනය වචනයෙන් විස්තර කල නොහැකියි. ඒ සුන්දරත්වය කැමරා කාචයට පවා සම්පුර්ණයෙන් ලබා ගන්නට අපහසුයි.
මේ ඒ අවස්ථාවේදී මගේ කැමරාවේ සටහන් වුනු දර්ශනයක්. සුදු නිල් පැහැති වලාකුල් තීරයක් මැදින් දුම්රිය ගමන් ගන්නා ආකාරයක් තමයි දිස්වන්නේ.
28 views0 comments