top of page

 

ලොව දර්ශනීය ස්ථාන

අපිට පෙනෙන හැටි සහ ඇත්තටම තිබෙන හැටි

Я заголовок. Дважды кликните по мне!

 

ලෝකයේ බොහෝ ස්ථාන වල සංචාරකයින් අතර ප්‍රසිද්ධ ස්ථාන අප නිතරම දකින්නේ දක්ෂ ජායාරුප ශිල්පීන් විසින් ගත් ජායාරුප හෝ සංචාරකයින් විසින් පෞද්ගලිකව ගත් ජායාරුප වලින්. එහෙත් සමහර විට ඒ ස්ථාන පිහිටා තිබෙන්නේ අපි කවරදාකවත් නොසිතන අන්දමේ තැන් වල.  මුල් ජායාරුපයෙන් අපිට කිසි විටෙක සිතා ගන්නට බැහැ ඒ ස්ථානයේ අවට පරිසරය.

 

පහත ජායාරුප වලින් ඒ බව ඔබට පැහැදිලි වේවි.

 

ඊජිප්තුවේ පිරමීඩ 

 

ඩෙන්මාර්කයේ කෝපන්හේගන් නගරයේ දිය කිඳුරියගේ ප්‍රතිමාව 

පැරීසියේ ලුව්රිහි කලාගාරයේ ඇති මොනාලිසා චිත්‍රය

චීනයේ ෆොබිඩන් සිටි 

ඇමෙරිකාවේ රාෂ්මර් කඳු නිම්නය 

ග්‍රීසියේ ඇතන්ස් නගරයේ අක්රපොලිස් සංකීර්ණය 

ඇමෙරිකානු සහ කැනේඩියානු දේශ සීමාවේ පිහිටා ඇති නයගරා දිය ඇල්ල 

බාර්සිලොනා නගරයේ පිහිටා ඇති සග්රාදා ෆමිලියා රෝමානු කතෝලික දේවස්ථානය 

ජර්මනියේ බර්ලින් නගරයේ බ්‍රන්ඩන්බර්ග් දොරටුව 

ඉන්දියාවේ ටජ් මහල් 

එංගලන්තයේ ස්ටෝන්හෙන්ජ් පිළිම 

ප්‍රංශයේ පැරිස් නගරයේ ජයග්‍රහණයේ දොරටුව

පැරිස් නගරයේ දොරටුව නමින් හැඳින්වෙන Triumphal arch

නිව්යෝක් නගර මධ්‍යයේ ඇති උද්‍යානය 

උපුටා ගැනීම - www.travelask.ru 

ඔබේ අදහස්   

තවත් පුවත් 
Please reload

bottom of page