
සංචාරකයින්ට ඇස නොගැසුණු මිහිතලයේ සොඳුරු දසුන්
මේ ජායාරූප නොදුටු දෙනෙත් නම් කුමකටද ?
සංචාරකයින්ගේ ඇස නොගැටුණු ස්ථාන ඇත්නම් ඒ ස්වල්පයකි. එහෙත් ඇත්ත වශයෙන්ම සංචාරකයින් නොදන්නා අප්රසිද්ධ නමුත් සුන්දර ස්ථාන තවමත් විශාල ප්රමාණයක් මේ ලොව නොයෙක් රටවල් වල සැඟවී ඇත. මේ ඒවා වල දර්ශනීය ජායාරූප කිහිපයකි. මේ ජායාරූප දැක ඒ ස්ථාන වලට වැඩිපුර සංචාරකයා නොකිරීමෙන් අපි කරන්නේ පරිසරය ආරක්ෂා කිරීමකි.
1. රුසියාවේ ට්යුමෙන් දිස්ත්රික්කයේ මේ දර්ශනීය විල පිහිටා ඇත.
Я заголовок. Дважды кликните по мне!

2. වෙනිසියුලාවේ තෙපුයි කඳු


kn3 / blazepress / samsebemagellan
3. ඇමෙරිකාවේ හවායි දුපතේ හනකොහාවූ දිය ඇල්ල


4. ඇමසොන් වනාන්තරය - රටවල් 9ක් හරහා මේ වනාන්තරය විසිරී ඇත. ඒ බ්රසීලය, පේරු , කොලොම්බියාව, වෙනිසියුලාව, ඉක්වදෝරය, බොලීවියාව, සුරිනාමා සහ ප්රංශ ගිනීයාව යන රටවල්ය.


ejournalinternational / schraubwerk / brasileiro
5. භූතානය සහ චීනය අතර පිහිටා ඇති මේ හිම ශීර්ෂය මීටර් 750ක් පමණ උසය.


6. මැඩගස්කරයේ පිහිටා ඇති ගල් වනාන්තරය - ට්සින්ගි ඩි බෙමරාහා



7. ආර්චිපල් කෙර්ගුඑලෙන් Archipel Kerguelen - ඉන්දියන් සාගරයේ ඈත කෙළවර පිහිටා ඇති මේ දුපතට ලඟා විය හැකි එකම මාර්ගය වන්නේ මැඩගස්කරයේ සිට ඉන්දියන් සාගරය තරණය කිරීමෙනි.


8. ආසියා පැසිෆික් සාගරයේ පිහිටා ඇති රොක් අයිලන්ඩ් හෙවත් ගල් දුපත



Igifsanimes / goodwp / medias
9. ඉතියෝපියාවේ ඩලොල් ලුණු කාන්තාරය - දර්ශනීය වර්ණ සංකලනයන් දැකගත හැකි ලොව තවත් ස්ථානයක්



10 හවායි දුපත අසල පිහිටා ඇති මේ කුඩා දුපත ගුප්ත බලවේග ඇති දුපතක් හැටියට ප්රසිද්ධය


wikimedia / werc / coastalcare
Comments
More news


Please reload