
තවත් ජායාරුප පුවත්
බර්ලින් නගරය
Fernsehturm සිට
බර්ලින් නගරය නැරඹීමට මීටර් 207ක් උසැති රුපවාහිනී කුලුන සුදුදුම ස්ථානය වේ. රිස්ටග් බිල්ඩිම, බ්රන්දන්බර්ග් සහ ඔලිම්පික් ක්රීඩා පිටිය මැනවින් රුපවාහිනි කුලුනේ සිට දැකිය හැක. වසරකට සංචාරකයින් මිලියනයකටත් වඩා ප්රමාණයක් මෙම කුලුනේ සිට බර්ලින් නගරය නැරඹීමට පැමිණෙති. මෙම රුපවාහිනී කුලුනේ උස මීටර් 368ක් වේ.
![]() | ![]() |
---|---|
![]() | ![]() |
![]() | ![]() |
![]() | ![]() |
![]() | ![]() |
![]() |
තවත් ජායාරුප පුවත්
![]() සියොල්දකුණු කොරියාව | ![]() කම්පාලාගඩ්ඩාෆි පල්ලිය මුදුනේ සිට-උගන්ඩාව |
---|---|
![]() හොංකොංහොංකොං | ![]() නිව්යෝර්ක්එම්පයිර් ගොඩනැගිල්ලේ සිට |
![]() පැරණි දිල්ලි නගරයජමා මස්ජිඩ් පල්ලිය මුදුනේ සිට | ![]() ඕක්ලන්ඩ්ස්කයි ටවර් මුදුනේ සිට |
තවත් ජායාරුප පුවත්