top of page

ඕක්ලන්ඩ් නගරය
නවසීලන්තය
නවසීලන්තයේ ඕක්ලන්ඩ් නුවර පිහිටා ඇති මීටර් 328ක් උසැති ස්කයි කුලුන සංචාරකයින් අතර ඉමහත් ජනප්‍රියතාවයට පත් වී ඇත. වීදුරු සෝපානයකින් සමන්විත මෙම කුලුනේ සිට පැහැදිලි දිනයක අවම වශයෙන් කි.මී. 80ක් පමණ දුරක් දක්නට හැක. මීටර් 192ක් උස පිහිටා ඇති වේදිකාවේ සිට පහලට පැනීම සහ එහි ඇති වීදුරු වේදිකාව මත ඇවිදීම මගින් අමතර ආශ්වාදාත්මක අත්දැකීමක් ලබා ගත හැක.
![]() | ![]() |
---|---|
![]() | ![]() |
![]() | ![]() |
![]() | ![]() |
![]() බර්ලින්ජර්මනිය | ![]() සියොල්දකුණු කොරියාව |
---|---|
![]() කම්පාලාගඩ්ඩාෆි පල්ලිය මුදුනේ සිට-උගන්ඩාව | ![]() හොංකොංහොංකොං |
![]() නිව්යෝර්ක්එම්පයිර් ගොඩනැගිල්ලේ සිට | ![]() පැරණි දිල්ලි නගරයජමා මස්ජිඩ් පල්ලිය මුදුනේ සිට |
bottom of page