
ජායාරුප පුවත්
හොංකොං
හොංකොං නගරය අද ලොව ආකර්ශනීයම නගරයක් වේ. කවුලුන් සිට හොංකොං වරාය හරහා නගරය නරඹන ඔබට පෙනෙන දර්ශනය කිසිදෙනක අමතක නොවනු ඇත. මෙය රාත්‍රී කාලයේදී ලේසර් කිරණ සංදර්ශනයත් සමග නරඹන්නේ නම් එය අතිචමත්කාරජනකය. හොංකොං නගරය පුරා මීටර් 200ට වඩා උසැති ගොඩනැගිලි 52ක් ඇත. මීටර් 150ක පමණ උසැති ගොඩනැගිලි 200කට අධික ප්‍රමාණයක්ද ඇත.
![]() | ![]() |
---|---|
![]() | ![]() |
![]() | ![]() |
තවත් ජායාරුප පුවත්
ඔබේ අදහස්