Please reload

පිරමීඩ

ඊජිප්තුව

මිසරයේ නයිල් නදී මිටියාවතේ එක් පෙදෙසක් හැඳින්වෙන්නේ "මළවුන්ගේ මිටියාවත" යන නමිනි.ඊට හේතුව එහි මිසර රජුන්ගේ සිරුරු තැන්පත් කල පිරමීඩ නම් සොහොන් ගෙවල් 80ක් පමණ තිබීමයි.ඒවායින් පිරමීඩය වන්නේ ගිසේ නම් ස්ථානයේ ඉදිකරන ලද මෛසරිනස්, චෙප්‍රන් හා ච්යොප්ස් යන පාරාවෝ රජුන්ගේ පිරමීඩ තුනයි.මෙම පිරමීඩ වසර පන්දහසක් පමණ පැරණි යැයි පිලිගැනේ.
මෙහි ඇති උසම පිරමීඩය වන්නේ චියොප්ස් රජුගේත් බිසවගේත් සොහොන් ගැබයි.

  • Wix Facebook page
  • YouTube Social  Icon